tag:blogger.com,1999:blog-5179738692358594532.post6717241202302723614..comments2023-02-27T01:03:59.572-08:00Comments on කව් මුතු | Sinhala Poems: සන්නස | Messagekalani Ruwanpathiranahttp://www.blogger.com/profile/16687161472176693636noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-5179738692358594532.post-50444679934313100732018-01-05T18:45:38.010-08:002018-01-05T18:45:38.010-08:00bohoma sthuthiyi geethma.
Asela, harima lassani n...bohoma sthuthiyi geethma.
Asela, harima lassani nisanadasa. kalani Ruwanpathiranahttps://www.blogger.com/profile/16687161472176693636noreply@blogger.comtag:blogger.com,1999:blog-5179738692358594532.post-85332231567769691582017-03-21T10:40:41.608-07:002017-03-21T10:40:41.608-07:00තිරි බිඟුන් පියඹ යති
නගයි සුපුරුදු ගුමු ගුමුව
රතු ...තිරි බිඟුන් පියඹ යති
නගයි සුපුරුදු ගුමු ගුමුව
රතු රෝස මල් කැකුළු
විදයි සියපත් යුහු යුහුව
ඇති නමුදු මකරන්ද
නොවෙයි ඒ සියපත්
විදත් සුදු මුදු සුවඳ
එසම කල හැකි වෙද

වෙහෙසින් සලිත වන
පියාපත් බර වැඩිය
එහෙත් නෙත් සැරිසරයි
පියුම දක්නට රිසිව
පියුම් නැති මානයේ
පිපි අහඹු මදාරා
නුඹ කුමක් කරන්නෙද
කටු රෝස කැකුළු මැද

සුර ලඳුන් හා සදිසි
රුව කෙසේ පවසම්ද
දැනුනු ඒ දිව සුවඳ
වසඟවයි කෝඩු සිත
සිතුන මුත් නවතින්න
සුපිපි මල් කැකුල ලඟ
පරසතු මදාරා
උරුම වෙද විය බිඟුට
Anonymoushttps://www.blogger.com/profile/12464794996770000802noreply@blogger.comtag:blogger.com,1999:blog-5179738692358594532.post-29831658327820009972015-07-26T23:03:44.765-07:002015-07-26T23:03:44.765-07:00harima lassanai, man gena liyala wage, matama liya...harima lassanai, man gena liyala wage, matama liyala wage kiyala hithuna. suba pathanawa, thawa liyanna.Geethmaa Madanayakehttps://www.blogger.com/profile/13756196910652945953noreply@blogger.comtag:blogger.com,1999:blog-5179738692358594532.post-12466130346876510592010-09-01T17:05:27.519-07:002010-09-01T17:05:27.519-07:00බොහෝම ස්තුතියි තිළිණ :) Any help is appreciated..බොහෝම ස්තුතියි තිළිණ :) Any help is appreciated..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5179738692358594532.post-64837792263603771592010-07-03T07:14:16.451-07:002010-07-03T07:14:16.451-07:00අහම්බෙන් මේ බ්ලොගයට ගොඩ වුනේ. කියල වැඩක් නෑ. නියමය...අහම්බෙන් මේ බ්ලොගයට ගොඩ වුනේ. කියල වැඩක් නෑ. නියමයි. සිංදු එහෙම ලියනව නේද?. උදව්වක් දෙන්නම්. :)තිළිණ මධුශංඛhttps://www.blogger.com/profile/04888645542865608296noreply@blogger.com